රාජ්‍ය පරිපාලන සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන වෙන්කර ගැනීම 📌️ Allocation of Public Administration Circuit Bungalows and Holiday Resorts


රාජ්‍ය පරිපාලන සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන

නිවාස හා සංවර්ධන අංශයෙහි අධීක්ෂණය යටතේ පවතින නිවාඩු නිකේතන
·         නුවරඑළියදියතලාවබණ්ඩාරවෙල නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා - 011 2697316
පොදු අංකය: 011 2696211 – දිගුව 216
ෆැක්ස් : 011 2697299


නිවාඩු නිකේතනයේ නම
පිහිටීම
දුරකතන අංකය
අයකරන ගාස්තුව
(
රු.)
කාමර සංඛ්‍යාව
උපරිම
නේවාසික සංඛ්‍යාව
නුවරඑළිය (පැරණි)
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ
+94 52 2222363
1,000
03
10
නුවරඑළිය (නව) A1
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ
+94 52 2222363
1,000
03
06
නුවරඑළිය (නව) A2
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ
+94 52 2222363
1,000
03
06
නුවරඑළිය (නව) B
ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසළ
+94 52 2222363
750
02
04
දියතලාව - A
දුම්රිය ස්ථානය අසල
+94 57 2229068
1,000
04
11
දියතලාව - B
දුම්රිය ස්ථානය අසල
+94 57 2229069
1,000
03
07
බණ්ඩාරවෙල - 01
බිඳුණු වැව පාර
+94 57 2222553
1,000
03
07
බණ්ඩාරවෙල - 02
බිඳුණු වැව පාර
+94 57 2222553
1,000
03
07

2018.06.01 දින සිට ඉදිරියට සිදු කරන නිවාඩු නිකේතන වෙන් කිරීම් සඳහා අදාළ වන පරිදි දිනකට අයකරනු ලබන ගාස්තු සංශෝධනය කර ඇත.
·         යාපනය,කතරගම,මහියංගනය,මිහින්තලය,මුලතිවු,පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා - 011 2697316


නිවාඩු
නිකේතනයේ
නම
පිහිටීම
දුරකතන අංකය
අයකරන ගාස්තුව (රු.)
කාමර
සංඛ්‍යාව
වායු සමනය
කල
ද්විත්ව කාමර
වායු සමනය
කල
කාමර
සාමාන්‍ය
කාමර
යාපනය
නාගදීප පාර,
වේලනෙයියාපනය
+94 21 3004353
6,500
4,500
2,500
25
කතරගම
කාවන්තිස්සපුර,
තිස්සමහාරාමය
+94 47 3220999
6,500
4,500
2,500
27
මහියංගනය
රජමහා විහාර භූමිය,
මහියංගනය
+94 55 2258699
6,500
4,500
2,500
25
මිහින්තලය
අනුරාධපුර පාර,
මිහින්තලය
+94 25 2266502
6,500
4,500
2,500
25
මුලතිවු
වෙරළ පාර,
මුලතිවු
+94 21 2290339
6,500
4,500
2,500
25
පොලොන්නරුව
නිස්සංකමල්ලපුර,
නව නගරය,
පොලොන්නරුව
+94 27 2055522
6,500
4,500
2,500
25

ප්‍රභූ කාමර
(VIP)
(
රු.)
වායු සමනය කළ
(A/C)
(
රු.)
වායු සමනය නොකළ
(N A/C)
(
රු.)
දැනට පවත්නා මිල ගණන් සාමාන්‍ය වෙන් කිරීම් සඳහා
6,500.00
4,500.00
2,500.00
රාජ්‍ය සේවක පුද්ගලික සංචාර සඳහා 
රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල අයදුම්පත පුරවා ඔබගේ ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පමණි
4,000.00
2,000.00
1,500.00
විදේශීය නවාතැන් කරුවන් සඳහා 50%ක් අතිරේකව අය කිරීම
9,750.00
6,750.00
5,250.00
වැඩමුළු සඳහා පමණක් නිකේතන ආපනශාලාව යොදා ගන්නා අවස්ථාවලදී පෙ.ව.8 - දහවල් 12.00 දක්වා හෝ දහවල් 12.00 - ප.ව. 4.00 දක්වා හෝ එක් වරුවක් සදහා රු.7,500.00ක්සම්පූර්ණ දිනයක් සදහා (පෙ.ව.8 - ප.ව. 4.00 දක්වා) රු.15,000.00 ක් අය කරනු ලැබේ.


Public Administration Circuit Bungalows and Holiday Resorts



Holiday bungalows under the supervision of the Housing and Development Division

· For reservation of holiday bungalows at Nuwara Eliya, Diyathalawa, Bandarawela - 011 2697316

Public number: 011 2696211 - Ext. 216

Fax: 011 2697299

Application for the reservation of holiday bungalows in Nuwara Eliya, Diyathalawa, Bandarawela >>





Nuwara Eliya (old)

Near the economic center

+94 52 2222363



Nuwara Eliya (new) A1

Near the economic center

+94 52 2222363



Nuwara Eliya (new) A2

Near the economic center

+94 52 2222363



Nuwara Eliya (new) B

Near the economic center

+94 52 2222363



Diyathalawa - A

Near the train station

+94 57 2229068



Diyathalawa - B

Near the train station

+94 57 2229069



Bandarawela - 01

Damaged lake road

+94 57 2222553



Bandarawela - 02

Damaged lake road

+94 57 2222553





Fees charged per day will be amended on or after 01.08.18 2018.

· For reservations of Jaffna, Kataragama, Mahiyanganaya, Mihintale, Mulativu and Polonnaruwa resorts - 011 2697316

      · Application for the Holiday Resort Reservation >>




Jaffna

Nagadeepa Road,
Velanai, Jaffna

+94 21 3004353



Kataragama

Kawantissapura,
Tissamaharama

+94 47 3220999



Mahiyanganaya

Rajamaha Vihara premises,
Mahiyanganaya

+94 55 2258699



Mihintale

Anuradhapura Road,
Mihintale

+94 25 2266502



Mullaitivu

Beach Road,
Mullaitivu

+94 21 2290339



Polonnaruwa

Nissaṁkamallapura,
New Town,
Polonnaruwa

+94 27 2055522

------------------------------------------------------------------------

For use only canteens for the workshop, 8 am - 12 noon or 12 noon - afternoon. Rs. 7,500 / = for a full day (Rs. 8.00 pm to 4.00 pm) for a full day.

Comments