රාජ්‍ය භාශා ලිඛිත පරීක්ෂණය ## අයදුම් කිරීම


Written Examination for Official Languages Proficiency - Level I, II, III, IV (Sinhala / Tamil)
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 1-2014 (III), 2016/05/16

අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර උපදෙස් හා අදාළ චක්‍රලේඛ නිවැරදිව කියවන්න
·    මෙම අයදුම්පත සම්පූර්ණ කළ යුත්තේ රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය සඳහා පමණි.
·    වාචික පරීක්ෂණයට අයදුම්කිරීමට මෙම පිටුව වෙත පිවිසෙන්න.
·    ඔබගේ තනතුරට අදාළ මට්ටම හා භාෂා ප්‍රවීණතාවය ලබාගතයුතු විෂයය තහවුරු කර ගැනීම සඳහා ර.ප.ච. 01/2014 බලන්න.
·    බැංකුවට මුදල් ගෙවූ රිසිට් පත සහ මෙම අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් පසු ඔබගේ ඊ-මේල් ලිපිනයට ලැබෙන තොරතුරු මුද්‍රණය කර සුරක්ෂිතව තබාගන්න.
ඉහත කරුණු හා රා.ප.ච 01/2014 (III) හි විධිවිධාන කියවා තේරුම් ගතිමි.

Comments