කළ නොහැක්ක කරමු - බදුර්දීන්ට එරෙහි දස ලක්ෂයක ජනතා පවුරක් හදමු!







Click here to support.



බදුර්දීන්ට එරෙහි ශ්‍රී ලාංකිකයින් දස ලක්ෂයෙන් කෙනෙක් වෙන්න ඔබත් කැමති නම් මෙම ෆොරමය පුරවා එවන්න - https://goo.gl/forms/VAglK0LqHBCIkaJX2

ජාතික සම්පත් වනසන බදුර්දීන් පරාජය කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසකගේ එකමුතුවක් පමණි.

කළ නොහැක්ක කරමු - බදුර්දීන්ට එරෙහි දස ලක්ෂයක ජනතා පවුරක් හදමු!

Join #ProtectWilpattu Whatsapp Group - https://chat.whatsapp.com/Jj9pegJatAw5OVC2Yo8mVh

දස ලක්ෂයක ජනතා පවුර ගොඩ නැගීම සඳහා මෙම Whatsapp group එක හරහා;
* රැස්වීම් පිලිබඳ දැනුවත් වන්න
* ඉදිරි වැඩ පිළිවෙල පිලිබඳ දැනුවත් වන්න
* දිස්ත්‍රික් මට්ටමින් සංවිධානගත වීම
* විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා පණිවිඩ බෙදා හැරීම

Join FB Group - https://www.facebook.com/groups/671882863000888/

Comments