සියලුම නිළධාරීන් සඳහා දේපල ණය


කාර්යය පටිපාටිය

සුදුසුකම් සපුරා ඇති නිළධාරීන් (රාජ්‍ය සේවයේ වසර 05 සම්පූර්ණ කරනු ලැබූ ස්ථිර සේවකයකු විය යුතුය) සම්පූර්ණ කරන ලද අයදුම්පත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පාලන අංශය වෙත යොමු කළ යුතු ය.
  • අවසන් මස ලබාගත් වැටුප් විස්තරය
  • 60 දක්වා සේවය කිරීමේ එකඟතාවය පළ කිරීමේ ලිපිය
  • දේපළ ණය මීට පෙර ලබා නොගත් බව හා මුදල් ලබා ගැනීමට අපේක්ෂා කරන බැංකුව හා බැංකු ශාඛාව ඇතුළත් ලිපිය.
  • ඉඩමේ සහතික කරන ලද ඔප්පු පිටපත්
( ඉදිරිපත් කළ යුතු සියලු ලියකියවිලි එකකින් 3 බැගින් කට්ටල 3ක් වශයෙන් ඉදිරිපත් කළ යුතුය.)

ආකෘති පත්‍ර

නීතිමය ප්‍රතිපාදන

  • ආයතන සංග්‍රහය XXVI පරිච්ජේදය

Comments

Post a Comment