ගෙදර ඉන්න ගමන් PIVOT වලිං මුදල් ඉපයීම. To earn PIVOT money.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියලා ගොඩක් අය එක එක වැඩ කරනවා.සමහරක් තේරුමක් නැති වැඩ කරලා අන්තිමට වියදම් කරපු ගානට හරියන විදිහට ගානක් හොයාගන්න බැරිව වැඩේ අතෑරලා  දානවා .අන්තර්ජාලයෙක් මුදල් උපයනවා කියලා වැඩක් පටන් ගන්න හැමෝටම මේක වෙනවා.(ගොඩක් වෙලාවට) මේක කියෝන ඔයත් සමහර විට ඒවගේ මිහිරි අත්දැකීමක් ලබාගෙන ඇති. ඇත්තටම ‍ මේක වෙන්නේ  මොකද? වැඩේ ගැන හරියට තේරුමක් නැතිව පටන් ගැනීම.payment proof  වගේ ඒව බලන්නේ නැතිව වැඩක් පටන් ගන්න එක වගේ ඒවා තමා.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කෙනෙක් පොඩ්ඩක් හරි විස්තර හොයන්න ගත්තනන් බිට්කොයින් කියන්නේ මොනවද කියලා එයාට අමුතුවෙන් කියාදෙන්න ඕනි නෑ.
ලෝකයේ විවිධ මුදල් ඒකක තියෙනවා(currencys) ඇමෙරිකන් ඩොලර්.ඉන්දියානු රැපියල්.චීන යෙන් . සිරි ලන්කන් රුපියල් (ගොඩක් ප්රසිද්දයි :D) මේ මුදල් ඒකක
එකින් එක කිසියම් රජයක් විසින් පාලනය කරනවා කියලා තමා කියන්න‍ේ.වැඩිය විස්තරනන් දන්නෑ ඕවා ගැන

කොහොම උනත් කිසියම් රජයක් විසින් පාලනය නොකරන මුදල් ඒකක තියෙනවා cryptocurrencys අයත් වන්නේ  ඒ ගොඩට තමා .

cryptocurrencys  ගත්තාම ගොඩක් ඒවා තියෙනව bitcoin; litecoin; worldcoin;dodgecoin  සහ තව තවත්........
 මේවයින් ප්රදානම එකක් තමා bitcoin  කියන්නේ .බිට්ක‍ොයින් කරලියට එන්නේ 2009 දී .එදා ඉදං අද වෙනකල් bitcoin එකක. වටිනාකම එන්න එන්නම වැඩි වුනා‍ මේ පෝස්ට් එක ලියන වෙලාව වෙනකොට බිට්කොයින් එකක් 6587.53 US dollar (US dollar 1=සිරිලංකන් රුපියල් 160 පමන) පමන වෙනවා. ඒකත් එන්න එන්නම වැඩි වෙනවා.
ඉතිං බිට් කොයින් එකක් වගේ හොයාගත්තනන් බඩු  හරිනේ කියලා හිතෙනව නේද?
බිට්කොයින් එකක් හොයනවා කියන්නේ හෙනම අමාරු වැඩක්.බිට්කොයින් හොයන්න එක එක විදි තියෙනවා mining adsclicking hacking :D XD තව තව ගොඩාක් විදි.
බිට්කොයින්හොයන්න  ‍ලේසිම  ක්‍රමයක් තමයි PIVOT වලින් හොයන එක.
බිට් කොයින් ගැන ඇති ....දැන් දෙයියනේ කියලා PIVOT එකට බහිමු.

හැබැයි පුතෝ PIVOT වලින් සල්ලි හොයන්නනන් android phone එකක් හරි apple phone  එකක් හරි තියෙන්න  ඕනි PC වලිනුත් පුලුවන් හැබැයි android emulater එකක් දාන්න වෙනවා

මොකක්ද pivot කියන්නේ  ?

pivot community පටං අරන් තියෙන්නේ 2014 දී , චීන සමාගමක් , චීනයේ ප්‍රදානම සහ විශාලම cryptocurrency community වලින් එකක් pivot කියන්නේ මේකට invest කරන්නේ Binance කියන cryptocurrency exchanger.Binance කියන්නෙත් Top rated cryptocurrency exchanger කෙනෙක්.

ටිකක් වැඩි වුනාද මංදා .ඇත්තටම උඩ කියපුවා  ඔයාට තේරුනේ නෑ කියලා මේක කියෝන එක නතර කරන්න එපා. මොකද  මේක මම කීවේ වැඩිපුර මේක ගැන හොයන්න ආසාවක් තියෙන කෙනෙක්ට දැනගන්න.
දැන් මම හැමොටම වගේ තේරෙන්න කියන්නන් මේක කලින් කිවුවත් වගේ community එකක් ඒකියන්නේ කන්ඩායමක්, මිනිස්සු ගොඩක්, කොටින්ම මේක ෆේස්බුක් වගේ,, තේරුනැයි? කෙල්ලො කොල්ලො ටෝක් කිරිලි නන් නෑ මේකේ, ඕං මම කලින්ම කීවා XD  හැබැයි ඉතිං කමෙන්ට් කිරිලි එහෙම නන්තියෙනවා  ඕවයින් සෙට් වෙන්නත් බැරි නෑ සාංසාරික බැදීම් නේ ඕවා :D 
payment proof  ගැන කියනවනන් 100% proofed ඕන්නන් ගූගල් කරලා බලන්න. 





කොහොමද හොයන්නේ?


මේ ඇප් එකේ දි ඔයාට හොයන්න වෙන්නේ power කියලා ඒකකයකින් .බයවෙන්න එපා, පස්සේ ඒවා බිට්කොයින් වලට හරවා ගත්තෑකි.

මේකෙන් හොයන්න ක්රම 3ක් තියෙනවා. ඒ ක්රම තුන විතරයි වෙන කිසිම ක්රමයක් නෑ.


1.පෝස්ට් බැලීම-


මම කිලිනුත් කීවා මේක ෆෙස්බුක් වගේ කියලා ඉතින් මේකේ ඉන්න හැම user කෙනෙක්ම පෝස්ට් දානවා. ඒ ඕනි පෝස්ට් එකක් බලලා ඒකේයටම කියෙන get power කියන බටන් එක ටච් කරලා power ගත්තැකි. ඔයා බලන සැම පොස්්ට එකකටම ්ඔයාට පවර් හම්බවෙනව 100. හැබැයි දවසට පෝස්ට් බලල විතරක් හොයන්න පුලුවන් උපරිම power ගාන 2000 යි.

2.යාලුවොන්ටත් ‍ලෙඩේ බෝකරල -


 ඉකින් ඔයා  PIVOT user කෙනෙක් වුනාට පස්සේ ඔයාට ඔයා අදුරන අයව ඔයාගේ රෙෆරල් ලිංක් එකෙන් ගෙන්න ගන්න පුලුවන් .කවුරු හරි ඔයාගේ link එකෙන් pivot එකට sign up වුනොත් ඔයාට පවර් 10000 හම්බ වෙනවා. මේ විදිහට හොයන්න දවසට උපරිම ගානක් නෑ unlimited විදිහට හෙවුවෑකි.

3.යාලුවො හොයන ගානින්-

උඩ ක්රමේට ඔයා යම් යාලුවො පිරිසක් piot  එකට ගෙන්නගත්තාම එයාලා ඔයාගේ Reffrals ලා වෙනව‍.ඊට පස්සේ එයාලා එකෙන් හොයන ගානින් 10% ඔයාට එනවා මේක වැරදියට හිතන්න එපා ඔයාලා හොයන ගානින් කොටසක් නෙමමේ හොදේ ! එයාලා 100 හෙවුවොත් ඔයාට 10ක් එනවා ඉබේ
එයාලට කෝමක් ඒ හොයපු ගාන (100) ලැබෙනවා. 

අපි දැං මේ පවර් කියන එක ගැන ටිකක් බලමු.

pivot එක දවසින් දවස යූසර්ලා අතර යම් power ගානක් බෙදනවා. (යම් බිට්කොයින් ප්රමානයක් -ඇත්තටම පවර් කියන්නේ මේ ඇප් එක ඇතුලේ බිට් කොයින් මනින තවත් ඒකකයක් වගේ)
ඔයා හොයන power එක කියන්නේ ඒ බෙදන ගානින් ඔයාට ලැබෙන් ප්රතිශතයයි.

උදාහරනයක් බලමු

pivot මුලු users  සේරම අතරේ අද දිනයේදි power 10000 ක් බෙදුවා කියලා හිතන්න.
අද දිනයේදී A නම් පුද්ගලයා power 100 හෙවුවා කියලා හිතන්න.
එතකොට A ට අද දිනයේදී pivot එක බෙදපු මුලු බිට් කොයින් ගානින් 1% ලබාගෙන.
වැඩිය හිතන්න එපා කරද්දි තේරෙයි සීන් එක.



දැං බලමු මේකට signup වෙන්නේ කෝමද කියල

  • මුලින්ම ඔයාගේ ගූගල් එකවුන්ට් එකට පෝන් එකේ බ්රවුසරෙන් ලොග්වෙලා ඉන්න  .
  • මෙන්නමේ  ලිංක් එකට යන්න.
  • signup with google කියන එක ටච්කරන්න.
  • ඔයාගේ ගූගල් එකවුන්ට් එකෙන් දැන් ඉබේම pivot එකවුන්ට් එකක් හැදෙයි.
  • දැං pivot app එක බාගන්න.
  • ඇන්ඩ්රොයිඩ් වලට මෙතනින්ගිහින් බාගන්න.
  • ඇපල් පෝන් වලට මෙතනින් ගිහින් බාගන්න.
  • (size 11 mb)
දැන් ඇප් එක ඕපන් කරලා profile කියන එකට ගිහිල්ලා sign in දෙන්න ඔයා කලින් රෙජිස්ටර් වුන ගූගල් එකවුන්ට් එක තෝරන්න.
දැං සේරම හරි.
ඔයාගේ profile එකට පොටෝ එකක් දාගන්න bio  එකක් දාගන්න.
profileඑක හදද්දි පොඩ්ඩක් genuine විදිහට හදන්න බලන්න මොකද  followersලා ගාන වැඩි .කරගන්න ලේසියි.
හරි දැන් ඉතිං වැඩේ ඔයාගේ අතේ. දැන් ඉතිං හොයන්නයි තියෙන්නේ.
ඉවසීම නැති කරගන්න එපා .මේ වැඩ වලට ඉවසීම කොහොමත් ඕනි .කොයිවෙලෙත් ඔලුවේ තියාගන්න easy money නොමැත.කට්ටක් කන්නම වෙනව.
bitcoin withdraw කරන විදිහවල් ගැන පස්සේ කතා කරමු. ටයිප් කරලම එපා වෙලා ඉන්නේ
ආයේ පෝස්ට් එකක් දාන්නන් ඒගැන .(මොනව හරි දැන ගන්න ඕනිනන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න)

There are many people working together on how to make money online. Someone makes no sense, and the last time you spend it, you can not find what you are looking for. It's all about getting everyone to start making money online. (Often) Have a sweet experience. Actually, what's going on? They do not make sense about the job, they're just like starting a job without looking like payment proof.

No one needs to tell him what to say.
There are different currencies in the world (currencys) .Indian Rupees. Siri Lankan Rs. (Very popular: D) These are currency units
He says that government is being ruled by one government. Workers do not know about these

However, there are monies that are not controlled by any government cryptocurrencys that one belongs to.

Cryptocurrencys have gotten enough bitcoin; litecoin; worldcoin; dodgecoin and more ........
 One of these is bitcoin .Bitsochin is coming to work in 2009 .It is now in bitcoin. The value of the post increased by the time the postcard was made up of a whopping $ 6587.53 US dollar (US dollar 1 = Sirilankan about 160 rupees). It's getting bigger and bigger.
So it's possible that you find it like a betey, right?
Finding a Bitcoin is hard-to-find. It's a hard task to find Bitchcoin. There are mining adsclicking hacking: D XD more.
Finding PIVOT is an easy way to get on the BIT.
Bet ... Come on. Now, God, let's go to the PIVOT.

But if you buy money from PIVOTs, you need an Android phone or an apple phone, but you can also have an Android emulator

What is pivot?
The pivot community is getting started in 2014, a Chinese company, one of China's predecessors and one of the largest cryptocurrency communities, pivot says this is a Binance cryptocurrency exchanger. Binance is the top rated cryptocurrency exchanger.

Do not stop this queer from telling you everything. Because this is what I told you to know more about this person.
Now that I understand everyone, this is what I said before, a community, a group, a lot of people, just a little like Facebook, you understand? Do not worry, I do not know how to do it, but I do not know how to do it.
About the payment proof, check out the 100% proofed check box.

How do you look?

In this app you 're looking for a power unit. Do not worry, and then they turned it to Bitcoin.

There are three ways to find this. There is no other way in these three methods.

1.Post-looking-

I also told Killy that this was like a Facebook, so everyone who posts this post post it. After looking at a post post, you get Power Power on it and power it. You get 100 every day every post you look for. But the maximum amount of power can be found in 2000 and can only be found in 2000.

2. Aalwon is sick as a booster -

 Once you become a user of PIVOT, you can bring people you know from your referral. If you sign up for the pivot and sign up for your pivot, you will get to PowerLand 10,000. It's been unlimited to look at this way for the day to come.

3. Finding the girls-
When you get some friends in a piotle, they'll be joining your Reffrals. Then, when they're looking for them, 10% you're coming. This is not a good idea. Not a part of what you're looking for! If they search for 100, you get 10 of them by themselves
They get a piece of it (100).

Let's take a look at this one.

The pivot is dividing any power between the towers each day. (Any bit of money-whenever power is like another unit measuring Bit Koine in this app)
The power you are looking for is the percentage that you receive from that division.

Let's see, for example

Pivot think that 10,000 powers were distributed today among all the users.
Think of A power generator A today.
And the AU to the AU today gets 1% of all pivot bits.
If you do not think so much, you can see the sequence.

Let's see if it's signed up for this

First log in to your Google Account with a password in your browser.
Go to the well here.
Touch signup with google.
Your Google Account will automatically get a pivot account.
Download it to Android.
Take the apple nurses and download.
(size 11 mb)
Now open the app and go into the profile and enter the sign in. Then select the Google Account that you have registered.
It's okay.
Upload a photo to your profile.
See how to fix a bit genuine while trying to profile it. It's easier to follow.
It's okay now. It's in your hand. Now, I have to find.
Do not lose your patience .You need to be patient at all times .Choose the headgear to keep you easy money.

Comments